BREAKING: INDIAN RICE SHIPMENT HERE TOMORROW 10 OCT

The first shipment of rice ordered from India is scheduled to land in Colombo Port tomorrow 10 October.

The arriving shipment is the first in a series and is 12500 Metric Tonnes of Nadu rice.

 

This is the first shipment of a total 72000 MT “Nadu rice” ordered from the Indian private supplier and a result of Sri Lanka Government to Indian Private Sector order. The orders were placed on the direction of the Cost of Living Committee to overcome rice shortages and price manipulations by unscrupulous elements.

 

The Cooperative Wholesale Establishment (CWE) under the Ministry of Industry and Commerce will receive the imports and will make it available to Lanka Sathosa under the Ministry.

 

The wholesale cost is expected to be Rs 72 per Kg while the retail price is to be around a low and affordable Rs 74.

CONCLUDED

 

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන පළමු සහල් තොගය හෙට කොළඹ වරායේ

 

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන පළමු සහල් තොගය හෙට ඔක්තෝබර 10 දින කොළඹ වරායේ ගොඩ බෑමට නියමිතය.

 

මෙම පළමු සහල් තොගය නාඩු සහල් මෙට්‍රික් ටොන් 12500 ක් වන අතර ආනයනය කිරීමට නියමිත සම්පූර්ණ තොගය නාඩු සහල් මෙට්‍රික් ටොන් 70000 කි.

 

හෙට වරායට ලඟාවන සහල් සමූපකාර තොග වෙලෙඳ සංස්ථාව (CWE) විසින් ලබා ගනු ලබන අතර ඉන් පසු කිලෝව රුපියල් 72 (අඩු මිළට ) ලංකා සතොසට ලබා දෙනු ඇත. කිලෝව රුපියල් 74 වැනි අඩු මුදලකට ලංකා සතොස එය පාරිභෝගිකයන්ට අළෙවි කරනු ඇත.

 

මෙරට සහල් සැපයුම් සම්බන්දව ඇති පීඩනයන් වැලැක්වීම සඳහා ජීවන වියදම් කමිටුවේ නිර්දේශ මත ඉන්දියාවෙන් මෙම නාඩු සහල් අඩු හා තරඟකාරී මිළකට රජය විසින් ලබා ගෙන ඇත.